ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 22:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.+

      යෙහෝවා දෙවිගේ වචනය පවිත්‍රය.+

      ඔහුගේ රැකවරණය සොයන සියල්ලන්ට ඔහු පලිහක්ය.+

  • 2 ලේකම් 32:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “නොසැලී ස්ථිරව ඉන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ ඇසිරියාවේ රජුටවත්+ ඔහු සමඟ ඉන්න සමූහයටවත්+ භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ.+ ඔහු සමඟ ඉන්න සමූහයට වඩා බලවත් පිරිසක් අප සමඟ ඉන්නවා.

  • ගීතාවලිය 27:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 සේනාවක් මට විරුද්ධව පැමිණ කඳවුරු බැඳගත්තත්+

      මාගේ සිතට බියක් දැනෙන්නේ නැත.+

      මට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියත්+

      මාගේ විශ්වාසය බිඳෙන්නේ නැත.+

  • ගීතාවලිය 46:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+

      යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.

  • ගීතාවලිය 55:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුන් මට විරුද්ධව කරන සටනින් දෙවි මාව බේරාගන්නේය. මාගේ සිතට සහනයක් දෙන්නේය.+

      මන්ද මහත් හමුදාවක් මෙන් ඔවුහු මට විරුද්ධව නැඟී සිටිති.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න