නික්මයාම 29:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+ දානියෙල් 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.
38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+
11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.