ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 26:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “මගේ සෙනඟෙනි, ඔබේ නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න.+ උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න.+

  • යෝවෙල් 2:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 යෙහෝවා දෙවිගේ බිය උපදවන දවස පැමිණීමට පෙර+ හිරු අඳුරු වන්නේය.+ සඳද ලේ මෙන් වන්නේය.’+

  • මතෙව් 24:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම ඒ පීඩාව පවතින කාලය කෙටි කළේ නැත්නම් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැ. නමුත් තෝරාගත් අය නිසා+ ඒ කාලය කෙටි කරනු ලබයි.+

  • එළිදරව් 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට එක් වැඩිමහල්ලෙක්,+ “සුදු වස්ත්‍ර පැළඳ සිටින මේ අය+ කවුද? ඔවුන් ආවේ කොතැනින්ද” කියා මාගෙන් ඇසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න