2 රාජාවලිය 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය. 2 රාජාවලිය 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අවුරුදු තුනක කාලයක් ඇතුළතදී ඔහු සමාරිය යටත් කරගත්තේය.+ එය හෙසකියා රජුගේ පාලන සමයේ හයවන අවුරුද්ද වූ අතර ඊශ්‍රායෙල්හි රජු වූ හෝෂෙයාගේ පාලන සමයේ නවවන අවුරුද්ද විය.+
6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.
10 අවුරුදු තුනක කාලයක් ඇතුළතදී ඔහු සමාරිය යටත් කරගත්තේය.+ එය හෙසකියා රජුගේ පාලන සමයේ හයවන අවුරුද්ද වූ අතර ඊශ්‍රායෙල්හි රජු වූ හෝෂෙයාගේ පාලන සමයේ නවවන අවුරුද්ද විය.+