1 රාජාවලිය 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙරොබොවම් රජ කළ ඒ සියලු පාප නිසා+ ඔහුගේ රජ පෙළපත සහමුලින්ම විනාශ කරන බවට නියම විය.+ යෙරෙමියා 44:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ විදේශිකයන් ලෙස පදිංචිව සිටින ඊජිප්තු දේශයේදී දේවතා රූප සාදමින්, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරමින් මාව උදහසට පත් කරන්නේ ඇයි?+ ඔබ එසේ කර ඔබ පිටටම විනාශය පමුණුවාගන්නහුය. සියලු ජාතීහු ඔබට අපහාස කරමින් ශාප කරනු ඇත.+
8 ඔබ විදේශිකයන් ලෙස පදිංචිව සිටින ඊජිප්තු දේශයේදී දේවතා රූප සාදමින්, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරමින් මාව උදහසට පත් කරන්නේ ඇයි?+ ඔබ එසේ කර ඔබ පිටටම විනාශය පමුණුවාගන්නහුය. සියලු ජාතීහු ඔබට අපහාස කරමින් ශාප කරනු ඇත.+