-
යෙරෙමියා 42:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ඔබ ඊජිප්තු දේශයට ගියොත් යෙරුසලමේ වැසියන් පිටට මාගේ මහත් උදහස වැගුරූ ලෙසම+ මම ඔබ පිටටත් මාගේ උදහස වගුරුවන්නෙමි. ඔබට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයට පත් වන්නෝය. ඔවුහු නින්දා අපහාස කරමින් ඔබට ශාප කරනු ඇත.+ ඔබ නැවත කිසි දිනක මේ දේශයට හැරී එන්නේ නැත.’+
-