ද්විතීය කතාව 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+ යෙරෙමියා 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. මන්ද මම නිසැකවම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.’+ එසකියෙල් 39:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘ඔවුන්ව ජාතීන් අතරට වහලුන් ලෙස යැව්වද මම නැවතත් ඔවුන් සියලුදෙනාව ඔවුන්ගේ දේශයට රැගෙන එන්නෙමි.+ එවිට මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවා බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් ඒ දේශවල අත්හැර දමන්නේ නැත.+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+
15 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. මන්ද මම නිසැකවම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.’+
28 “‘ඔවුන්ව ජාතීන් අතරට වහලුන් ලෙස යැව්වද මම නැවතත් ඔවුන් සියලුදෙනාව ඔවුන්ගේ දේශයට රැගෙන එන්නෙමි.+ එවිට මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවා බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් ඒ දේශවල අත්හැර දමන්නේ නැත.+
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+