යෙසායා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙරුසලමටත් සමාරියටත් වඩා බොහෝ දේවතා රූපවලට වැඳුම්පිදුම් කරන ජාතීන්ට විරුද්ධව මම සටන් කළ විට මගේ අතින් බේරාගන්න ඒ ජාතීන්ගේ දෙවිවරුන් සමත් වුණාද?+ නාහුම් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නයිල් ගඟ අසල* පිහිටි+ නෝ-ආමෝන්+ නගරයට වඩා ඔබ බලවත් කියා ඔබ සිතනවාද? ජලාශවලින් වට වූ ඒ නගරය සුරක්ෂිතව පිහිටා තිබිණ. මුහුද ඇයට පවුරක් මෙන් විය. මුහුද ඇයව ධනවත් කළේය.
10 යෙරුසලමටත් සමාරියටත් වඩා බොහෝ දේවතා රූපවලට වැඳුම්පිදුම් කරන ජාතීන්ට විරුද්ධව මම සටන් කළ විට මගේ අතින් බේරාගන්න ඒ ජාතීන්ගේ දෙවිවරුන් සමත් වුණාද?+
8 නයිල් ගඟ අසල* පිහිටි+ නෝ-ආමෝන්+ නගරයට වඩා ඔබ බලවත් කියා ඔබ සිතනවාද? ජලාශවලින් වට වූ ඒ නගරය සුරක්ෂිතව පිහිටා තිබිණ. මුහුද ඇයට පවුරක් මෙන් විය. මුහුද ඇයව ධනවත් කළේය.