යෙසායා 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෙත්වතු පාළුවට ගොස් ඇත. දේශය වැලපෙයි.+ ලෙබනොන් දේශය නාස්තියට ගොස් ලැජ්ජාවට පත් වී ඇත.+ ෂාරොන් තැනිතලාව+ දැන් කාන්තාරයකි. බාෂාන් හා කර්මෙල් දේශයන්හි ගස්වල කොළ හැළෙයි.+ ආමොස් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ පණිවිඩය මෙයයි. “යෙහෝවා දෙවි සියොන් සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරයි.+ යෙරුසලමේ සිට ඔහු මහත් ශබ්දයකින් කතා කරයි.+ එවිට කර්මෙල් කඳු මුදුන වියළී යයි.+ තණබිම් හඬා වැලපෙයි.”
9 කෙත්වතු පාළුවට ගොස් ඇත. දේශය වැලපෙයි.+ ලෙබනොන් දේශය නාස්තියට ගොස් ලැජ්ජාවට පත් වී ඇත.+ ෂාරොන් තැනිතලාව+ දැන් කාන්තාරයකි. බාෂාන් හා කර්මෙල් දේශයන්හි ගස්වල කොළ හැළෙයි.+
2 ඔහුගේ පණිවිඩය මෙයයි. “යෙහෝවා දෙවි සියොන් සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරයි.+ යෙරුසලමේ සිට ඔහු මහත් ශබ්දයකින් කතා කරයි.+ එවිට කර්මෙල් කඳු මුදුන වියළී යයි.+ තණබිම් හඬා වැලපෙයි.”