ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 22:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+

      අහසේ අත්තිවාරම් පවා කම්පනය විය.+

      ඒවා තදින් දෙදරුම් කන්නට විය.+

  • ගීතාවලිය 68:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 පොළොව දෙදරා ගියේය.+

      අහසින් වර්ෂාවක් ඇදහැළුණේය.+

      ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඔබ ඉදිරියේ සීනයි කන්ද දෙදරුම් කෑවේය.+

  • ගීතාවලිය 97:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මුළු පොළොවටම ස්වාමීන් වන යෙහෝවා දෙවි ඉදිරියේ+

      කඳු, ඉටි මෙන් දිය වී ගියේය.+

  • හෙබ්‍රෙව් 12:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න