ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 සොරුන්ගේ කූඩාරම් සුරක්ෂිතය.+

      රූප ඉදිරියෙහි වැඳ වැටෙන අය කිසි අනතුරක් නොමැතිව සිටින්නාක් මෙන්+

      දෙවිව කුපිත කරන්නෝද යහතින් කල් ගෙවන්නෝය.

  • ගීතාවලිය 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මනුෂ්‍යයන් අතරේ දුෂ්ටකම රජයන බැවින්

      දුෂ්ටයෝ සෑම තැනකම සිටිති.+

  • දේශනාකාරයා 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වරදකට නිසි දඬුවම වහාම නොදෙන විට+ ජනයා කිසි බියක් සැකක් නොමැතිව දුෂ්ටකම් කිරීමට පෙලඹෙති.+

  • මතෙව් 23:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ මිංචි, ඈඳුරු, සූදුරු යන දේවලින් දසයෙන් කොටස දෙන+ නමුත් යුක්තිය,+ දයාව,+ විශ්වාසවන්තකම+ යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට ඔබ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මුලින් සඳහන් කළ දේවල් කිරීමට අවශ්‍ය බව ඇත්තයි. නමුත් වඩා වැදගත් වන්නේ දෙවෙනියට සඳහන් කළ දේවලුයි. ඔබ නොසලකාහැර තිබෙන්නෙත් ඒ දේවලුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න