ගීතාවලිය 72:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි.+දුගී දුප්පත් අයව බේරාගනියි.වංචනිකයන්ව පාගා පොඩි කර දමයි. හිතෝපදේශ 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+
4 සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි.+දුගී දුප්පත් අයව බේරාගනියි.වංචනිකයන්ව පාගා පොඩි කර දමයි.
22 දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+