යෙරෙමියා 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔවුහු මාගේ හඬට සවන් දුන්නේවත් මා පැවසූ දේ ගණනකට ගත්තේවත් නැත.+ ඔවුහු දිගටම මුරණ්ඩු ලෙස හැසිරෙමින් ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුව ක්‍රියා කළෝය.+ නමුත් ගිවිසුම කඩ කළොත් අද්දැකීමට සිදු වෙයි කියා මා කලින් පැවසූ දඬුවම් ඔවුන් පිටට මම ගෙනාවෙමි.’” යෙරෙමියා 44:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබ යෙහෝවා දෙවිගේ නාමයෙන් අපට පැවසූ දේවලට අපි කීකරු වෙන්නේ නැහැ.+ සෙකරියා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+
8 නමුත් ඔවුහු මාගේ හඬට සවන් දුන්නේවත් මා පැවසූ දේ ගණනකට ගත්තේවත් නැත.+ ඔවුහු දිගටම මුරණ්ඩු ලෙස හැසිරෙමින් ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුව ක්‍රියා කළෝය.+ නමුත් ගිවිසුම කඩ කළොත් අද්දැකීමට සිදු වෙයි කියා මා කලින් පැවසූ දඬුවම් ඔවුන් පිටට මම ගෙනාවෙමි.’”
11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+