ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 21:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දුෂ්ටයා කිසි භයක් නැතුව ක්‍රියා කරයි.+ එහෙත් සාර්ථක වන්නේ ප්‍රතිපත්තිගරුක තැනැත්තාය.+

  • යෙසායා 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුන්ගේ මුහුණ බැලූ පමණින්ම ඔවුන්ගේ දුෂ්ටකම පෙනෙයි. ඔවුහු එළිපිටම වැරදි කරන්නෝය.+ ඔවුන්ගේ පාප සොදොම්හි ජනයාගේ පාප තරම් දරුණුය.+ ඔවුන්ට විඳින්න සිදු වන්නේ මොන තරම් දුකක්ද! ඔවුන්ගේ විනාශයට වග කිව යුත්තේ ඔවුන්මය.+

  • යෙරෙමියා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබ දැන් ගමන් කරන මාර්ගයේ යෑම නතර කර, ඔබේ මුතුන්මිත්තන් ගමන් කළ යහපත් මාර්ගය* සොයා+ එහි ගමන් කරන්න.+ එවිට ඔබට සහනයක් ලැබෙයි.”+ නමුත් ඔබ, “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+

  • යෙරෙමියා 44:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔවුහු මට ඇහුම්කන් දුන්නේ නැත.+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම අත්හරින්න කියා මා ඔවුන්ට අවවාද කළත් ඔවුහු ඒවා ගණනකටවත් ගත්තේ නැත.+ එසේ ඔවුහු දිගටම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල නිරත වූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න