යෙරෙමියා 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යූදාහි රජවරුන්ගේ මාලිගාවල හෝ යෙරුසලමේ වැසියන්ගේ නිවෙස්වල හෝ පිහිටි පැතලි වහල මත සිට සෙනඟ ආකාශ වස්තූන්ට සුවඳ දුම් ඔප්පු කළ නිසාත්+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළ නිසාත්+ ඒ සෑම ස්ථානයක්ම තෝෆෙත් මෙන් අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.’”+
13 යූදාහි රජවරුන්ගේ මාලිගාවල හෝ යෙරුසලමේ වැසියන්ගේ නිවෙස්වල හෝ පිහිටි පැතලි වහල මත සිට සෙනඟ ආකාශ වස්තූන්ට සුවඳ දුම් ඔප්පු කළ නිසාත්+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළ නිසාත්+ ඒ සෑම ස්ථානයක්ම තෝෆෙත් මෙන් අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.’”+