මතෙව් 26:57 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 යේසුස්ව අත්අඩංගුවට ගත් අය උත්තම පූජකයා වූ කායෆස්+ වෙතට ඔහුව ගෙන ගියහ. නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලෝද එහි රැස් වී සිටියහ.+ ලූක් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්‍රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය.+ ඒ කාලයේදී පාළුකරයේ සිටි+ සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+ ලූක් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අතර ජනතාවට බියෙන් සිටි+ නායක පූජකයෝ සහ නීතිය පිටපත් කරන්නෝ යේසුස්ව මරා දැමීමට උපක්‍රමයක් සොයමින් සිටියෝය.+ යොහන් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහුව මුලින්ම ගෙන ගියේ අන්නස් වෙතටය. එයට හේතුව වූයේ අන්නස් ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ+ භාර්යාවගේ පියා වූ නිසාය. යොහන් 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට අන්නස් අත් බැඳ සිටි යේසුස්ව උත්තම පූජකයා වූ කායෆස් වෙතට යැව්වේය.+
57 යේසුස්ව අත්අඩංගුවට ගත් අය උත්තම පූජකයා වූ කායෆස්+ වෙතට ඔහුව ගෙන ගියහ. නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලෝද එහි රැස් වී සිටියහ.+
2 ප්‍රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය.+ ඒ කාලයේදී පාළුකරයේ සිටි+ සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+
2 මේ අතර ජනතාවට බියෙන් සිටි+ නායක පූජකයෝ සහ නීතිය පිටපත් කරන්නෝ යේසුස්ව මරා දැමීමට උපක්‍රමයක් සොයමින් සිටියෝය.+
13 ඔහුව මුලින්ම ගෙන ගියේ අන්නස් වෙතටය. එයට හේතුව වූයේ අන්නස් ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ+ භාර්යාවගේ පියා වූ නිසාය.