ද්විතීය කතාව 27:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘අහිංසක කෙනෙකුව මරා දමන පිණිස අල්ලසක් ලබාගන්නා තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) ලූක් 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද තමාට නියම කර තිබෙන ගමන යන්න මනුෂ්‍ය පුත්‍රයාට සිදු වෙයි.+ නමුත් ඔහුව පාවා දෙන තැනැත්තාට දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වෙයි.”+
25 “‘අහිංසක කෙනෙකුව මරා දමන පිණිස අල්ලසක් ලබාගන්නා තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
22 මන්ද තමාට නියම කර තිබෙන ගමන යන්න මනුෂ්‍ය පුත්‍රයාට සිදු වෙයි.+ නමුත් ඔහුව පාවා දෙන තැනැත්තාට දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වෙයි.”+