ලූක් 22:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 යේසුස් තමාව රැගෙන යෑමට පැමිණි නායක පූජකයන්ටද දේවමාලිගාවේ ප්‍රධානීන්ටද වැඩිමහල්ලන්ටද මෙසේ කීවේය. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද?+ ක්‍රියා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “සහෝදරයෙනි, සෑම දෙයක්ම සිදු වී තිබෙන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ දේවල් ඉටු වීමටයි.+ යේසුස්ව අත්අඩංගුවට ගත් අයට සහයෝගය දුන්+ යූදස් ගැන+ කලකට පෙර දාවිත් දෙවිගේ බලය මාර්ගයෙන්+ කතා කර තිබුණා.
52 යේසුස් තමාව රැගෙන යෑමට පැමිණි නායක පූජකයන්ටද දේවමාලිගාවේ ප්‍රධානීන්ටද වැඩිමහල්ලන්ටද මෙසේ කීවේය. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද?+
16 “සහෝදරයෙනි, සෑම දෙයක්ම සිදු වී තිබෙන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ දේවල් ඉටු වීමටයි.+ යේසුස්ව අත්අඩංගුවට ගත් අයට සහයෝගය දුන්+ යූදස් ගැන+ කලකට පෙර දාවිත් දෙවිගේ බලය මාර්ගයෙන්+ කතා කර තිබුණා.