ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+

  • ද්විතීය කතාව 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එයින් ඔබට යහපතක් සිදු වෙයි. එවිට යෙහෝවා දෙවි ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න