මතෙව් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි සඳහන් කුඩාම අකුරක් වුණත් අකුරකින් අංශුමාත්‍රයක් වුණත් ඉතා වැදගත් බව මතක තබාගන්න.
18 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි සඳහන් කුඩාම අකුරක් වුණත් අකුරකින් අංශුමාත්‍රයක් වුණත් ඉතා වැදගත් බව මතක තබාගන්න.