මතෙව් 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා+ තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට ශෝක වෙන්න හේතුවක් තිබෙනවාද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස්+ පැමිණෙනවා. එවිට ඔවුන් නිරාහාරව සිටියි.+ ලූක් 5:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 නමුත් මනාලයාව+ ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස් පැමිණෙනවා.+ එවිට ඔවුන් නිරාහාරව සිටියි.”+ යොහන් 8:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්.+ ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!”+
15 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා+ තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට ශෝක වෙන්න හේතුවක් තිබෙනවාද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස්+ පැමිණෙනවා. එවිට ඔවුන් නිරාහාරව සිටියි.+
56 ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්.+ ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!”+