ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 13:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, බොහෝ අනාගතවක්තෘවරුන්ද+ ධර්මිෂ්ඨයන්ද ඔබට පෙනෙන දේ දකින්නත් ඔබට ඇසෙන දේ අසන්නත් මහත් ආශාවකින් සිටි බවයි.+ නමුත් ඒවා අසන්නවත් දකින්නවත් ඔවුන්ට හැකි වුණේ නැහැ.+

  • හෙබ්‍රෙව් 11:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත්+ ඔවුහු සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය.+ මන්ද ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර+ ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වී තමන් ජීවත් වූ ඒ දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.+

  • 1 පේතෘස් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වී+ ක්‍රිස්තුස් විඳින වධ හිංසාද+ ඉන් අනතුරුව සිදු වන තේජාන්විත දේවල් ගැනද+ ඔවුන්ට සාක්ෂි ලැබුණු විට ඒවා ක්‍රිස්තුස් තුළින්+ හෙළි වන්නේ කවදාද යන්න ගැන+ ඔවුහු දිගටම සොයා බැලුවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න