යොහන් 8:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්.+ ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!”+ එෆීස 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කලින් ජීවත් වූ පරම්පරාවලට අයත් මිනිසුන්ට දෙවි මෙම රහස+ ගැන පැහැදිලිව එළිදරව් නොකළත් ඔහු දැන් තම ශුද්ධ නියෝජිතයන්ට* හා අනාගතවක්තෘවරුන්ට+ තම බලය මාර්ගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉතා පැහැදිලිව එළිදරව් කර ඇත.+
56 ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්.+ ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!”+
5 කලින් ජීවත් වූ පරම්පරාවලට අයත් මිනිසුන්ට දෙවි මෙම රහස+ ගැන පැහැදිලිව එළිදරව් නොකළත් ඔහු දැන් තම ශුද්ධ නියෝජිතයන්ට* හා අනාගතවක්තෘවරුන්ට+ තම බලය මාර්ගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉතා පැහැදිලිව එළිදරව් කර ඇත.+