නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ ද්විතීය කතාව 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එයින් ඔබට යහපතක් සිදු වෙයි. එවිට යෙහෝවා දෙවි ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.+ එෆීස 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”+ පොරොන්දුවක් සමඟ දී ඇති පළමුවෙනි ආඥාව එයයි.+ ඒ පොරොන්දුව නම්,
16 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එයින් ඔබට යහපතක් සිදු වෙයි. එවිට යෙහෝවා දෙවි ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.+