යෙසායා 57:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “මා ඔවුන් වෙනුවෙන් කරන දේ නිසා ඔවුහු තම මුවින් මට ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කරති.*+ මම දුර ඈත සිටින තැනැත්තාවද ළඟ සිටින තැනැත්තාවද සුව කර+ ඔවුන්ට නිමක් නැති සමාදානය ලබා දෙමි”+ යයි යෙහෝවා දෙවි පවසන්නේය. කොලොස්සි 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්‍රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+
19 “මා ඔවුන් වෙනුවෙන් කරන දේ නිසා ඔවුහු තම මුවින් මට ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කරති.*+ මම දුර ඈත සිටින තැනැත්තාවද ළඟ සිටින තැනැත්තාවද සුව කර+ ඔවුන්ට නිමක් නැති සමාදානය ලබා දෙමි”+ යයි යෙහෝවා දෙවි පවසන්නේය.
20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්‍රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+