ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “මනුෂ්‍යයාට මුඛයක් දුන්නේ කවුද? ඔහුව ගොළුවෙකු නැත්නම් බිහිරෙකු කරන්නේ කවුද?* ඔහුට පෙනීම දෙන්නෙත් ඔහුව අන්ධයෙකු කරන්නෙත් කවුද? යෙහෝවා දෙවි වන මා නොවෙයිද?+

  • හොෂෙයා 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්‍රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+

  • ලූක් 21:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මන්ද ඒ අවස්ථාවේදී මම ඔබට ප්‍රඥාවන්තව කතා කරන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ඔබ පවසන දේවලට විරුද්ධව දේවල් කියන්න ඔබට විරුද්ධව නැඟී සිටින අයට කොහොමටවත් බැරි වෙයි.+

  • රෝම 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කෙනෙකු විශ්වාසය ඇති කරගන්නේ ඔහුගේ හදවතින්ය.+ ඒ විශ්වාසය නිසා ඔහු ධර්මිෂ්ඨයෙක් වෙයි. නමුත් ඔහු ගැලවීම ලබන්නේ ඒ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි.+

  • හෙබ්‍රෙව් 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න