ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 නමුත් යේසුස් නිහඬව සිටියේය.+ එහෙයින් උත්තම පූජකයා ඔහුට මෙසේ කීවේය. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් අසන්න කැමතියි.+ ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද+ කියා අපට කියන්න.”

  • මාක් 14:61
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 නමුත් යේසුස් කිසි පිළිතුරක් නොදී නිහඬව සිටියේය.+ එහෙයින් උත්තම පූජකයා නැවතත්, “ඔබ ශුද්ධ දෙවිගේ පුත් ක්‍රිස්තුස්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

  • යොහන් 10:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට යුදෙව්වරු ඔහුව වට කරගෙන, “ඇයි ඔබ කිසිම දෙයක් කෙළින්ම කියන්නේ නැත්තේ? ඔබ ක්‍රිස්තුස් නම්+ ඒ බව කෙළින්ම කියන්න”+ කියා ඔහුට කීවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න