හිතෝපදේශ 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අඥානයා* තම අසල්වැසියාව හෙළාදකියි.+ නමුත් කාරණා හොඳින් අවබෝධ කරගත හැකි තැනැත්තා නිහඬව සිටියි.+ යෙසායා 53:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+ ක්‍රියා 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔහු ශුද්ධ ලියවිල්ලෙන් හඬ නඟා කියවමින් සිටි කොටස මතු දැක්වේ. “ඔහුව ගෙන ගියේ මරන්න ගෙන යන බැටළුවෙකු මෙනි. බැටළු පැටවෙකු තම ලොම් කපන්නා ඉදිරියෙහි නිහඬව සිටින්නා සේ ඔහුද නිහඬව සිටියේය.+
7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+
32 ඔහු ශුද්ධ ලියවිල්ලෙන් හඬ නඟා කියවමින් සිටි කොටස මතු දැක්වේ. “ඔහුව ගෙන ගියේ මරන්න ගෙන යන බැටළුවෙකු මෙනි. බැටළු පැටවෙකු තම ලොම් කපන්නා ඉදිරියෙහි නිහඬව සිටින්නා සේ ඔහුද නිහඬව සිටියේය.+