යෝබ් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ඌෂ්+ දේශයේ දෙවිට ගරුබිය+ දැක්වූ නිර්දෝෂ+ මනුෂ්‍යයෙක් වාසය කළේය. ඔහු වැරදි දෙයින් ඈත් වී සිටි+ අවංක+ මිනිසෙකි. ඔහුගේ නම යෝබ්ය.*+
1 ඌෂ්+ දේශයේ දෙවිට ගරුබිය+ දැක්වූ නිර්දෝෂ+ මනුෂ්‍යයෙක් වාසය කළේය. ඔහු වැරදි දෙයින් ඈත් වී සිටි+ අවංක+ මිනිසෙකි. ඔහුගේ නම යෝබ්ය.*+