15 මට කලින් ආණ්ඩුකාරයන් ලෙස සිටි අය ජනතාව මත ඉමහත් බරක් පැටවූහ. ඔවුහු ආහාර සහ වයින් මිල දී ගැනීමට ජනතාවගෙන් දිනපතා රිදී ෂෙකෙල් හතළිහක් අය කළෝය. ඔවුන් යටතේ සිටි සේවක පිරිසත් ජනතාවට බොහෝ පීඩා ඇති කළෝය.+ නමුත් දෙවිට ගරුබිය දක්වන නිසා+ මම එලෙස කටයුතු නොකළෙමි.+