යෙසායා 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+ මතෙව් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ යයි කියමින් යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය” කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඔහු ගැනය.+ මාක් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය.”
3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+
3 “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ යයි කියමින් යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය” කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඔහු ගැනය.+
3 සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය.”