ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 8:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යූලායි ගඟ+ මැදින් මට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ හඬද ඇසිණ. ඔහු හඬ නඟා මෙසේ කීවේය. “ගාබ්‍රියෙල්,+ මොහුට දර්ශනය තේරුම් කර දෙන්න.”+

  • දානියෙල් 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මා යාච්ඤා කර අවසන් වෙන්නත් කලින් ගාබ්‍රියෙල්*+ මා ඉදිරියට ආවේය. ඔහු මා ළඟට ආවේ සැන්දෑවේ තෑගි පූජාව ඔප්පු කරන වේලාවේදීය.+ මා මීට පෙර දුටු දර්ශනයේ විඩාවට පත්ව සිටියදී මා ඉදිරියට ආවෙත් ඔහුමය.+

  • හෙබ්‍රෙව් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන් සියලුදෙනා ජනයා වෙනුවෙන් සේවය කිරීමට+ යවනු ලැබූ බලවත් දූතයන්+ නොවේද? ඔවුන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට+ නොවේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න