ගීතාවලිය 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ+ඔවුන්ව ගලවාගන්නේය.+ ගීතාවලිය 91:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+ මතෙව් 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න. මන්ද ඔවුන්ව රැකබලා ගන්නා ස්වර්ගයෙහි සිටින ඔවුන්ගේ දේවදූතයන්+ නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහියි.+ ලූක් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිගේ දූතයෙක්+ එකවරම ඔවුන් ළඟ සිටගත්තේය. ඔවුන් සිටි තැන යෙහෝවා දෙවිගේ තේජසින්+ ආලෝකවත් වූ නිසා ඔවුන් තුළ මහත් බියක් ඇති විය. ලූක් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ මොහොතේදී ඒ දේවදූතයාට ස්වර්ගීය සේනාවෙන් මහත් දේවදූත සමූහයක් එකතු වූහ.+ ඔවුහු දෙවිට ප්‍රශංසා කරමින් මෙසේ කීවෝය.+ ක්‍රියා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් රාත්‍රියේදී යෙහෝවා දෙවිගේ දූතයා+ සිරගෙයි දොරවල් විවෘත කර+ ඔවුන්ව පිටතට ගෙනැවිත් මෙසේ කීවේය. ක්‍රියා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයෙක් පැමිණ ඔහු ළඟ සිටගත්තේය.+ එවිට සිරකුටිය පුරාම දීප්තිමත් ආලෝකයක් විහිදී ගියේය. ඔහු පේතෘස්ගේ ඉණ මත අත තබා ඔහුව අවදි කර,+ “ඉක්මනින් නැඟිටින්න” කියා පැවසුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේ දම්වැල් ඔහුගේ අත්වලින් ගැලවී ගියේය.+
11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+
10 මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න. මන්ද ඔවුන්ව රැකබලා ගන්නා ස්වර්ගයෙහි සිටින ඔවුන්ගේ දේවදූතයන්+ නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහියි.+
9 යෙහෝවා දෙවිගේ දූතයෙක්+ එකවරම ඔවුන් ළඟ සිටගත්තේය. ඔවුන් සිටි තැන යෙහෝවා දෙවිගේ තේජසින්+ ආලෝකවත් වූ නිසා ඔවුන් තුළ මහත් බියක් ඇති විය.
13 ඒ මොහොතේදී ඒ දේවදූතයාට ස්වර්ගීය සේනාවෙන් මහත් දේවදූත සමූහයක් එකතු වූහ.+ ඔවුහු දෙවිට ප්‍රශංසා කරමින් මෙසේ කීවෝය.+
7 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයෙක් පැමිණ ඔහු ළඟ සිටගත්තේය.+ එවිට සිරකුටිය පුරාම දීප්තිමත් ආලෝකයක් විහිදී ගියේය. ඔහු පේතෘස්ගේ ඉණ මත අත තබා ඔහුව අවදි කර,+ “ඉක්මනින් නැඟිටින්න” කියා පැවසුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේ දම්වැල් ඔහුගේ අත්වලින් ගැලවී ගියේය.+