ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 19:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.+

  • මතෙව් 25:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “එවිට රජ තම දකුණු පැත්තේ සිටින අයට මෙසේ කියයි. ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි,+ එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා*+ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය+ උරුමයක් වශයෙන් ලබාගන්න.+

  • යාකොබ් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, සවන් දෙන්න. දෙවි තෝරාගත්තේ මේ ලෝකය විසින් දිලිඳු ලෙස සලකනු ලබන අයව නොවේද?+ දෙවි එවැනි අයව තෝරාගත්තේ ඔවුන් තුළ ඇති විශ්වාසය මගින් ඔවුන්ව ධනවත් කිරීම සඳහාය.+ එසේම දෙවිට ප්‍රේම කරන අයට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමයක් ලබා දීම සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න