ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 6:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ දිලිඳුන්ට යම් යහපතක් කරන විට+ ඔබට ඉදිරියෙන් හොරණෑවක් පිඹිමින් එය ප්‍රසිද්ධ නොකරන්න.+ කුහක පුද්ගලයන් මිනිසුන්ගෙන් ගෞරවය ලැබීම සඳහා සිනගෝගවලදීත් වීථිවලදීත් එසේ කරනවා. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් ඊට වඩා වැඩි යමක් නම් ඔවුන්ට නොලැබෙන බවයි.*

  • ලූක් 16:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට ආබ්‍රහම් මෙසේ පිළිතුරු දුන්නා. ‘දරුව, ඔබ ජීවතුන් අතර සිටියදී ඔබ ගත කළ සැපවත් ජීවිතය ඔබට මතක නැද්ද? නමුත් ලාසරුස් ගත කළේ ඉතා දුක්බර ජීවිතයක්. දැන් ඔහුට සැනසීම ලැබිලා. නමුත් දැන් ඔබ සිටින්නේ මහත් වේදනාවකිනුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න