මතෙව් 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සමහර බීජ මඟ දිගේ වැටුණා. කුරුල්ලන් ඇවිත් ඒවා කා දැමුවා.+ මාක් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු වපුරමින් සිටින අතරේදී සමහර බීජ මඟ දිගේ වැටුණා. කුරුල්ලන් ඇවිත් ඒවා කා දැමුවා.+ ලූක් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මඟ දිගේ වැටුණු බීජවලට සිදු වන දෙයින් විස්තර කරන්නේ පණිවිඩයට සවන් දුන්නත්+ එය විශ්වාස නොකර ගැලවීම නොලබන අයට සිදු වන දෙයයි.+ ඔවුන්ට ඒ දේ සිදු වන්නේ යක්ෂයා ඇවිත්+ ඔවුන්ගේ සිත්වලින් ඒ පණිවිඩය පැහැරගෙන යන නිසයි.
12 මඟ දිගේ වැටුණු බීජවලට සිදු වන දෙයින් විස්තර කරන්නේ පණිවිඩයට සවන් දුන්නත්+ එය විශ්වාස නොකර ගැලවීම නොලබන අයට සිදු වන දෙයයි.+ ඔවුන්ට ඒ දේ සිදු වන්නේ යක්ෂයා ඇවිත්+ ඔවුන්ගේ සිත්වලින් ඒ පණිවිඩය පැහැරගෙන යන නිසයි.