මතෙව් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+ ලූක් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය+ සිදු කළ යුතු අටවෙනි දවස+ උදා විය. එදින දරුවාට යේසුස් යන නම තබන ලදි.+ එය ඔහු පිළිසිඳගැනීමටත් කලින් දේවදූතයා ඔහු සඳහා දුන් නම විය.+
21 ඇය පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+
21 දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය+ සිදු කළ යුතු අටවෙනි දවස+ උදා විය. එදින දරුවාට යේසුස් යන නම තබන ලදි.+ එය ඔහු පිළිසිඳගැනීමටත් කලින් දේවදූතයා ඔහු සඳහා දුන් නම විය.+