යෙසායා 66:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ සිරුරු දෙස බලන්නෝය.+ ඔවුන්ගේ මළ සිරුරු කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය. ඒවා දවාලන ගින්නද කිසිදා නොනිවෙන්නේය.+ ඔවුහු සියලු ජනයාට මහත් පිළිකුලක් වෙති.”+ මතෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+
24 “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ සිරුරු දෙස බලන්නෝය.+ ඔවුන්ගේ මළ සිරුරු කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය. ඒවා දවාලන ගින්නද කිසිදා නොනිවෙන්නේය.+ ඔවුහු සියලු ජනයාට මහත් පිළිකුලක් වෙති.”+
28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+