25 “යම් කෙනෙක් ඔබට විරුද්ධව නඩුවක් දමා ඇත්නම්+ ඒ නඩුවට යන්න පෙර ඔහුව හමු වී ඇති වී තිබෙන ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න. එසේ නොකළොත් ඔහු ඔබව විනිශ්චයකරු ඉදිරියට ගෙනැවිත් ඔබව වරදකරුවෙක් කරන්න ඉඩ තිබෙයි. එවිට විනිශ්චයකරු ඔබව සිරගෙයි දැමීම සඳහා අධිකරණයේ නිලධාරියාට භාර දීමට පියවර ගත හැකියි.