ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 17:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එය ඊශ්‍රායෙල්හි පිහිටි උස් කන්දක සිටුවන්නෙමි.+ එයද අතු පතර විහිදී ගිය බොහෝ පල දරන+ දැවැන්ත දේවදාර ගසක් බවට පත් වන්නේය.+ ඒ ගසේ සියලු ආකාර කුරුල්ලන් වාසය කරනු ඇත. උන් එහි අතුවල සෙවණෙහි ලගිනු ඇත.+

  • එසකියෙල් 31:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සියලු පක්ෂීහු එහි අතුවල තම කැදැලි තනාගත්තෝය.+ වනමෘගයෝ එහි අතු යට තම පැටවුන් බිහි කළෝය.+ එහි සෙවණේ මහත් ජාතීහු වාසය කළෝය.

  • දානියෙල් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එය ඉතා අලංකාර කොළවලින් පිරුණු, පලවලින් බර වූ ගසකි. සියල්ලන්ටම කන්න ඇති තරම් පලතුරු එහි තිබිණ. වනසත්තු+ එහි සෙවණ සොයා ආවෝය.+ කුරුල්ලෝද එහි අතුවල ලැගුම් ගත්තෝය.+ සෑම ජීවියෙක්ම එයින් කෑවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න