ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 8:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “යෙහෝවා දෙවිගේ මුල්ම නිර්මාණය මමයි.+ ඈත අතීතයේ අන් සියල්ල සෑදීමට පෙර ඔහු බිහි කළේ මාවයි.+

  • කොලොස්සි 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය.

  • එළිදරව් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ලවෝදිසියෙහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. විශ්වාසවන්ත,+ සැබෑ+ සාක්ෂිකරුවා+ වන දෙවිගේ මුල්ම නිර්මාණය+ වූ ආමෙන්+ යන නමින් හඳුන්වන තැනැත්තා පවසන්නේ මෙයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න