ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 නමුත් යේසුස් නිහඬව සිටියේය.+ එහෙයින් උත්තම පූජකයා ඔහුට මෙසේ කීවේය. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් අසන්න කැමතියි.+ ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද+ කියා අපට කියන්න.”

  • යොහන් 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යුදෙව්වන්ට ඒ වචන ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට තව තවත් මං සෙව්වෝය.+ එසේ වූයේ ඔහු සබත් දවසේ නීතිය කඩ කරනවා කියා ඔවුන් සිතූ නිසා පමණක් නොව දෙවි තමාගේම පියාණන් බව පවසමින්+ ඔහු දෙවිට සමාන වීමට උත්සාහ කරන බවත්+ ඔවුන් සිතූ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න