ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • යොහන් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+

  • යොහන් 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත්+ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි.+

  • හෙබ්‍රෙව් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න