මතෙව් 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊළඟට ඔහු සමූහයන්ට තණබිම මත ඉඳගන්න කියා පැවසුවේය. පසුව ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවා යාච්ඤා කර+ රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය.+ මාක් 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු අහස දෙස බලමින්+ මහත් සුසුමක් හෙළා,+ “එෆ්ෆාතා” එනම්, “ඇරෙන්න” කියා ඔහුට කීවේය.
19 ඊළඟට ඔහු සමූහයන්ට තණබිම මත ඉඳගන්න කියා පැවසුවේය. පසුව ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවා යාච්ඤා කර+ රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය.+