ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 13:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එම සිද්ධිය සිදු වී අවුරුදු දෙකක් ගත විය. ඒ කාලයේදී එෆ්‍රායිම්+ අසල පිහිටා තිබෙන බාල්-හාෂොර් නම් ස්ථානයේ අබ්සලොම් තමාට අයිතිව සිටි බැටළුවන්ගේ ලොම් කප්පවමින්+ සිටියේය. අබ්සලොම් තම බැටළුවන්ගේ ලොම් කපන ස්ථානයට තමන් සමඟ යෑමට එන්න කියා රජුගේ සියලු පුත්‍රයන්ට ආරාධනා කළේය.+

  • 2 ලේකම් 13:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 යෙරොබොවම් රජු පසුපස අබියා රජ ලුහුබැඳ ගිය අතර ඔහු යටතේ තිබූ නුවරවල් කිහිපයක්ද අල්ලාගත්තේය. ඒවා නම් බෙතෙල්+ සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්, යෙෂානා සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්, එෆ්‍රායින් සහ ඒ අවට පිහිටි කුඩා නුවරවල්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න