ලූක් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යේසුස්ව දැක බලා ගැනීමට ඔහු උනන්දුවෙන් සිටියත්+ රැස්ව සිටි සමූහයා නිසා ඔහුට එය කළ නොහැකි විය. මන්ද සකෙවුස් මිටි කෙනෙක් වූයේය. ලූක් 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හෙරොද් බොහෝ කාලයක් පුරා යේසුස්ව දැක බලා ගැනීමට ආශාවෙන් සිටි නිසා+ යේසුස්ව දුටු විට ඔහු ඉමහත් සේ සතුටු විය. ඊට හේතු වූයේ යේසුස් ගැන බොහෝ දේවල් ඔහුට ආරංචි වී තිබීමයි.+ එහෙයින් යේසුස් විසින් කරනු ලබන යම් හාස්කමක් දැකගැනීමටත් ඔහු ආශාවෙන් සිටියේය.
3 යේසුස්ව දැක බලා ගැනීමට ඔහු උනන්දුවෙන් සිටියත්+ රැස්ව සිටි සමූහයා නිසා ඔහුට එය කළ නොහැකි විය. මන්ද සකෙවුස් මිටි කෙනෙක් වූයේය.
8 හෙරොද් බොහෝ කාලයක් පුරා යේසුස්ව දැක බලා ගැනීමට ආශාවෙන් සිටි නිසා+ යේසුස්ව දුටු විට ඔහු ඉමහත් සේ සතුටු විය. ඊට හේතු වූයේ යේසුස් ගැන බොහෝ දේවල් ඔහුට ආරංචි වී තිබීමයි.+ එහෙයින් යේසුස් විසින් කරනු ලබන යම් හාස්කමක් දැකගැනීමටත් ඔහු ආශාවෙන් සිටියේය.