ක්‍රියා 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පාවුල් පැමිණි විට යෙරුසලමේ සිට ආ යුදෙව්වන් ඔහුව වට කරගෙන ඔහුට විරුද්ධව බරපතළ චෝදනා+ රැසක් එල්ල කළත් ඊට සාක්ෂි වශයෙන් කිසිම තොරතුරක් ඉදිරිපත් කරන්න ඔවුන්ට නොහැකි විය.
7 පාවුල් පැමිණි විට යෙරුසලමේ සිට ආ යුදෙව්වන් ඔහුව වට කරගෙන ඔහුට විරුද්ධව බරපතළ චෝදනා+ රැසක් එල්ල කළත් ඊට සාක්ෂි වශයෙන් කිසිම තොරතුරක් ඉදිරිපත් කරන්න ඔවුන්ට නොහැකි විය.