ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ත්‍රණ සභාවේ එක් කොටසක් සද්දුසිවරුන්ගේ ආගමික නිකායට+ අයිති බවත් අනික් කොටස පරිසිවරුන්ගේ නිකායට අයිති බවත් පාවුල් වටහාගත් විට ඔහු ඔවුන්ට මෙසේ ශබ්ද නඟා පැවසුවේය. “සහෝදරයෙනි, මමත් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක්.+ මගේ පියාත් පරිසිවරයෙක්. අද ඔබ මාව වැරදිකරුවෙක් කරන්න හදන්නේ+ මම නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි.”+

  • ක්‍රියා 28:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මාව ඇවිත් හමු වෙන්න කියා ඔබෙන් ඉල්ලා සිටියේ ඒ හේතුව නිසයි. මාව මේ දම්වැල්වලින් බැඳ තිබෙන්නේ+ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා නිසයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න