ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුහු යෙහෝවා දෙවිට ප්‍රසිද්ධියේ සේවය කරමින්+ නිරාහාරව සිටීමටද කාලය ගත්තෝය. එවැනි අවස්ථාවකදී දෙවිගේ බලයෙන් ඔවුන්ට මෙවැනි මඟ පෙන්වීමක් ලැබිණ. “සියලුදෙනා අතරින් බානබස්ව සහ සාවුල්ව මම කැඳෙව්වේ විශේෂ කාර්යයක් භාර දීම සඳහායි. ඒ වෙනුවෙන් ඔවුන්ව වෙන් කර තබන්න.”+

  • ක්‍රියා 15:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දෙවිගේ බලයේ උපකාරයෙන්+ අප තීරණය කළේ ඔබ මතට අනවශ්‍ය බරක් පැටවීම සුදුසු නොවන බවයි.+ ඔබ වැළකී සිටිය යුත්තේ මේ අත්‍යවශ්‍ය දේවලින් පමණි.

  • ක්‍රියා 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු ඔවුහු ෆ්‍රිජිය සහ ගලාතිය ප්‍රදේශය මැදින් ගියෝය.+ එයට හේතුව නම් ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වා තිබීමය.

  • ක්‍රියා 20:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නමුත් මම නුවරක් නුවරක් පාසා ගමන් කරන විට මට ඉදිරියේදී සිරදඬුවම් සහ නොයෙකුත් පීඩා විඳින්න සිදු වන බව+ දෙවි තම බලයෙන් නිතරම මට දැනුම් දෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න