ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ස්වර්ග රාජ්‍යයේ යතුරු මා ලබා දෙන්නේ ඔබටයි. ඔබ පොළොවෙහි යම් දෙයක් වසා දැමුවොත්* ඒ දේම ඒ වන විටත් ස්වර්ගයෙහි වසා දමා තිබෙන බවත් ඔබ පොළොවෙහි යම් දෙයක් විවෘත කළොත්* ඒ දේම ස්වර්ගයෙහි ඒ වන විටත් විවෘත කර තිබෙන බවත්+ මතක තබාගන්න.”

  • ක්‍රියා 2:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 පේතෘස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න.+ ඔබේ පව්වලට සමාව ලබාගැනීම සඳහා+ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන+ බව්තීස්ම වෙන්න.+ එවිට ඔබට දෙවිගේ බලය නමැති දීමනාව නොමිලේ ලැබෙයි.+

  • ක්‍රියා 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ දේවල් ඇසූ විට ඔවුහු ස්වාමීන් වන යේසුස්ව පිළිගෙන බව්තීස්ම වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න